දේශීය

රාවණා ඇල්ල අසළ වෑන් රථයක් පෙරළීමෙන් තිදෙනෙක් මරුට

(UTV | වැල්ලවාය) – අද පෙරවරුවේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් බදුල්ල මහ රෝහලට සහ වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Related posts

ජූනි 06 – 08 දක්වා දිනකට පැය 02 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ඊයේ දිනයේ තවත් PCR පරීක්ෂණ 1078 ක්

Mohamed Dilsad

සීනිගමදී දේශපාලකයෙකුට වෙඩිතබයි

Mohamed Dilsad

Leave a Comment