දේශීයප්‍රමුඛ පුවත 2

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

මීට අමතරව , 2021 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කරන තුරු රජයේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කර ගැනීමට ද අද රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවියි.

අගෝස්තු 31 වනදා සිට රජයේ වියදම් පියවා ගැනීමට එමගින් ප්‍රතිපාදන හිමිවනු ඇති.

Related posts

මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනාවරණයක්

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ඇරඹෙයි

Mohamed Dilsad

සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් පවුල් 48,350 තවමත් තාවකාලික ස්ථානවල

Editor O

Leave a Comment