දේශීය

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පූර්ණ ලිපිගොනු 18 ක් වැඩබලන පොලිස්පතිට

(UTV| කොළඹ) –  පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තවදුරටත් අසම්පූර්ණ විමර්ශන ලිපිගොනු 18 ක් වැඩබලන පොලිස්පති වෙත යවා ඇත.

ඒ අනුව මේ දක්වා ලබා දී ඇති මුළු ලිපිගොනු සංඛ්‍යාව 100 කි.

මෙම ලිපිගොනු කඩිනමින් සම්පූර්ණ කරදෙන ලෙස වැඩබලන පොලිස්පති වෙන දැනුම් දී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.

Related posts

නැගෙනහිර පළාතේ රෝහල්වල වැඩ වර්ජනයක්

Editor O

නියඟයෙන් හානිවූ අක්කර ගණන 47000කට ආසන්න වෙයි

Mohamed Dilsad

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අදාළ තීරණයකට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment