දේශීය

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ ) – අද (18) ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් පැවැත් වේ.

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ය.

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වනු ඇතැයිද ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

Related posts

ජිනීවා මානව හිමිකම් සැසියේදී චීනයේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Editor O

සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් ගුටි කෙළියක

Mohamed Dilsad

Leave a Comment