දේශීය

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ ) – අද (18) ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් පැවැත් වේ.

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ය.

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වනු ඇතැයිද ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

Related posts

සිරි දළදා වන්දනාව අද සවස ඇරඹේ

Editor O

වත්මන් ආණ්ඩුවෙන් පනවා ඇති බදු ගෙව්වොත්, ඇඟලුම් සේවකයන් ලක්ෂ තුනහමාරකගේ රැකියා අවධානමේ

Editor O

ත්‍රිරෝද ඉන්ධන කෝටාව වැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment