දේශීය

අනුරුද්ධ සම්පායෝ ඇතුළු පිරිස යළි රිමාන්ඩ් [UPDATE]

(UTV | කොළඹ) – මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ එහි ජේලර්වරුන් තිදෙනා ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

ඒ, ඔවුන් අද (18) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


(UTV | කොළඹ ) – අද (18) මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සුඛෝපභෝගී පහසුකම් දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එහි හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 04 දෙනා නැවත අධිකරණයට ඉදිරිපත් කෙරේ.

පසුගිය 04 වනදා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Related posts

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන තහනමක්

Mohamed Dilsad

හෙට පාර්ලිමේන්තු ගැලරිය විදෙස් අමුත්තන්ට පමණයි

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය කඩකළ 79ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment