දේශීයප්‍රමුඛ පුවත 3

භාණ්ඩ 76ක ඇසුරුම් විස්තර භාෂා තුනෙන් දැක්වීම අනිවාර්යයි[GAZZETE]

(UTV |කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ භාණ්ඩ 76 ක සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ වෙළෙඳුන් පිලිබඳ විස්තර භාෂා ත්‍රිත්වයෙන් (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) සලකුණු අනිවාර්ය කරමිනි.

මෙම නියෝගය 2021 මාර්තු 1 වන දින සිට ක්‍රියාත්මක වේ.

එම ගැසට් නිවේදනය පහතින්.

Related posts

රාජ්‍ය සේවකයින්ගේ රාජකාරියට බාධා කරන අයට අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙක් වාහනයකට යටවී මරුට

Editor O

Leave a Comment