ක්‍රීඩා

හිරුණි නව ශ්‍රී ලංකා වාර්තාවක් තබයි

(UTV | ඇමරිකාව ) – හිරුණි විජේරත්න, මීටර් 5000 කාන්තා ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට ඊයේ (16) සමත් විය.

ඇය මෙම නව ශ්‍රී ලංකා වාර්තාව බිහිකළේ ඇමරිකාවේ නැෂ්විල් හිදී පැවති මළල ක්‍රීඩා තරඟයක් අතරතුර මිටර් 5000 ඉසව්ව විනාඩි 16යි තත්ත්පර 17.51 කින් නිමා කරමිනි.

හිරුනි බිඳ හෙලුවේ ගෙවුණු වසරේදී නිලානි රත්නායක මෙම ඉසව්වෙන් බිහිකර තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.

Related posts

2011තරඟ පාවා දීම ගැන ICC යෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

පාකිස්ථාන පිතිකරු ජම්සෙඩ්ට වසර 10 ක තහනමක්

Mohamed Dilsad

ක්‍රිකට් පුහුණුකරුගේ අර්බුදයට තිදෙනෙක් සමග සාකච්ඡා අරඹයි

Mohamed Dilsad

Leave a Comment