ක්‍රීඩා

ක්‍රිකට් පුහුණුකරුගේ අර්බුදයට තිදෙනෙක් සමග සාකච්ඡා අරඹයි

(UTV | කොළඹ) – ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳවද ප්‍රකාශයක් නිකුත් කරමින් කි‍්‍රඩා අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා පුහුණුකරුවන් තුන්දෙනෙක් සමග සාකච්ජා ආරම්භ කර ඇති බවයි.

ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරුවෙකු සහ දකුණු අපි‍්‍රකානු පුහුණුකරුවෙකු ඒ අතර වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related posts

ඉදිරියේදී අළුත් ක්‍රීඩා පනතක්

Mohamed Dilsad

ක්‍රෙසන්ට් ජාත්‍යන්තර පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල සුගතදාසහිදී

Mohamed Dilsad

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පිත්ත අතට ගනී

Mohamed Dilsad

Leave a Comment