ක්‍රීඩා

පාකිස්ථාන පිතිකරු ජම්සෙඩ්ට වසර 10 ක තහනමක්

(UTV|පාකිස්ථානය) – පාකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වු නසීර් ජම්සෙඩ්ට වසර 10 ක තරග තහනමක් පැනවිමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

පාකිස්තාන සුපර් ලීගයේදි කරන ලදැයි කියන තරග පවාදිම් සම්බන්ධයෙන් වරදකරු විම හේතුවෙන් මෙම දඩුවම පනවා ඇති බව වාර්තා වේ.

හෙතෙම පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරග 02 ක් එක්දින තරග 48 ක් හා විස්සයි විස්ස තරග 18 කද් සඳහා ක්‍රීඩා කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/pakistan-cricketer.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්තයේ ජේම්ස් නීෂම්ට ශ්‍රී ලංකාව සමග විස්සයි -20 අහිමි වෙයි..

Mohamed Dilsad

ආසියානු කුසලාන යොවුන් තරගාවලියේදි ශ්‍රී ලංකාවට ජයක්

Mohamed Dilsad

නවසීලන්තයට කඩුලු 10 ක ජයක්.

Mohamed Dilsad

Leave a Comment