ක්‍රීඩා

නවසීලන්තයට කඩුලු 10 ක ජයක්.

(UTV| කොළඹ) – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වේල්සයේ කාඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (01)  පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක් අත්කරගත්තේ

තරගයේ කාසියේ වාසිය දිනාගත් කේන් විලියම්සන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ඕවර 29.2කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136ක් පමණි. නවසීලන්ත කණ්ඩායම ඕවර 16.1 කදී කිසිවකු නොදැවී ලකුණු 137 ක් ලබාගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌව විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් තරඟයක් මවා පා මුදල් සෙවීමේ ජාවාරමක්[PHOTO]

Mohamed Dilsad

මාලි යැවූ සුපිරි පන්දුවාරයේ වීඩියෝව මෙන්න

Mohamed Dilsad

කඩුලු 2කින් ජය ලංකාවට

Mohamed Dilsad

Leave a Comment