දේශීය

දුම්රිය 2 ක් ධාවනයෙන් ඉවතට

( UTV | කොළඹ ) – දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ සිට යාපනය දක්වා ධාවනය කෙරෙන දුම්රිය 2 ක් අද සහ හෙටදිනයේ ධාවනය නොවන බව පවසයි.

උතුරු මාර්ගයේ, ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇති බව එහි ගමනාගමන අධිකාරිගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේය.

අනුව අංක 81 සහ 82 දරණ දුම්රියන් ධාවනය නොවනු ඇත.

Related posts

සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදා යානයක් කටුනායක ට

Editor O

රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

ඉදිරි දින 24 25 26 විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment