දේශීය

අඩු ආදායම්ලාභීන් රැකියා සඳහා නියුක්ත කිරීම සැප්තැම්බර් 02දා සිට

(UTV | කොළඹ) –සැප්තැම්බර් 02 වැනි දා සිට තෝරාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම සඳහාම ස්ථාපිත බහුකාර්යසංවර්ධන කාර්ය සාධක බලකාය විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

පත්වීම් ලබන රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000කි.

ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශයපැවසීය.

Related posts

සාමාන්‍ය ජන සමාජයෙන් කොරෝනා වාර්තා වීමේ අඩුවක්

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දය ගැන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් පැහැදිලි කිරීමක්

Editor O

ජනාධිපතිවරයා සහ මන්නාරම රදගුරු අතර හමුවක්

Editor O

Leave a Comment