කලාවිදෙස්

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

(UTV |ඉන්දියාව) – ඉන්දියාවේ සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් ගේ තත්ත්වය ආසාධ්‍ය තත්ත්වයේන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඒ ඔහු කොරෝනා රෝගයට ගොදුරු වීම හේතුවෙනි.

ඔහුගේ තත්ත්වය ඊයේ රාත්‍රියේ සිට අසාධ්‍ය බව වාර්තා වෙයි.

ඔහු ප්‍රතිකාර ලබන රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ වන විට ඔහු ජීවිතාරක්ෂක යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වන බවයි.

ඉන්දියානු සිනමාවේ භාෂා 16 කින් ගීත 40,000 කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති එස්.පී. බාලසූබ්‍රමනියම් අති දක්ෂ ගායකයෙකි.

Related posts

ඉන්දීය නියමුවා නිදහස් කිරීමට පාකිස්ථානය එකඟත්වයට

Mohamed Dilsad

රුසියානු ගුවන් ප්‍රහාරයෙන් සිරියාවේ 10 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

වසරේ පළමු දින දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment