ව්‍යාපාරික

දියර කිරි ලීටරයක මිල ඉහළ දමයි

(UTV | කොළඹ) – කිරිගොවීන්ගේ දියර කිරි ලීටරයක් සඳහා ලබා දෙන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස මිල ඉහළ දැමූ බව මිල්කෝ ආයතනයේ සභාපතිවරයා කියා සිටියේය.

මෙම වසරේ ජනවාරි මාසය වනවිට ලීටර් එක්ලක්ෂ 20,000 ක්ව පැවති කිරිගොවීන් ලබාදෙන දියරකිරි ප්‍රමාණය මේ වනවිට දෙලක්ෂ 40,000 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

බිත්තරයක් 40ට නගී

Mohamed Dilsad

රත්‍රන් මිල පහළ බසී

Mohamed Dilsad

ආපදා වලින් හානියට පත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යළි නගා සිටුවීමට කඩිනම් පියවර-ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment