ව්‍යාපාරික

දියර කිරි ලීටරයක මිල ඉහළ දමයි

(UTV | කොළඹ) – කිරිගොවීන්ගේ දියර කිරි ලීටරයක් සඳහා ලබා දෙන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස මිල ඉහළ දැමූ බව මිල්කෝ ආයතනයේ සභාපතිවරයා කියා සිටියේය.

මෙම වසරේ ජනවාරි මාසය වනවිට ලීටර් එක්ලක්ෂ 20,000 ක්ව පැවති කිරිගොවීන් ලබාදෙන දියරකිරි ප්‍රමාණය මේ වනවිට දෙලක්ෂ 40,000 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සියලු ආර්ථික මධ්‍යස්ථාන 17 සහ 18 විවෘත කෙරේ

Mohamed Dilsad

බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 කට සහන පොළී ණය රු.කෝටි 1,080 ක්

Mohamed Dilsad

Leave a Comment