දේශීය

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අතරට එක්වූ නවක මන්ත්‍රීවරු

(UTV | කොළඹ) – අද දිනයේ කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අතරට නවක මන්ත්‍රීවරු 7 දෙනෙකු ඇතුළත් වෙයි.

ජනාධිපති නීතිඥ අලි සබ්රි, ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, මහාචාර්ය චන්න ජයසුමන, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් එම පිරිසට අයත්.

Related posts

උදයංග වීරතුංගට ඇප

Mohamed Dilsad

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10දෙනෙකුට කොරෝනා

Mohamed Dilsad

රූමි මොහොමඩ් රෝහලෙන් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment