දේශීය

නාලක සිල්වා අත්අඩංගුවට

(UTV |කොළඹ) – හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර රුපියල් දෙලක්ෂයක මුදලක් ලබා ගැනීමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පොලිසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් ජුලි මස 16 වනදා තලංගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී සැකකරු ඊයේ (11) රාත්‍රී 08.40ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ..

ඔහු අද (12) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර තලංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ජල ගැලීම්වලින් හානි වූ කුඹුරුවලට ගෙවන රුපියල් 40,000 වන්දිය, කුඹුරු සීසාන්නවත් ප්‍රමාණවත් නැහැ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර

Editor O

රංජන්ට අද සවස අලුත් තනතුරක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment