ව්‍යාපාරික

තෙත වී මිලදී ගැනීමට රජය තීරණය කරයි

(UTV | කොළඹ) – ප්‍රථම වරට තෙත වී මිලදී ගැනීමේ තීරණයකට රජය විසින් එළැඹ ඇත.

යල කන්නයේ වී මිලදී ගැනීම යටතේ මෙලෙස ගොවීන්ගෙන් තෙත වී මිලදී ගැනීමට තීරණය කර ඇති බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

වී කිලෝග්‍රෑමයක් සඳහා දැනට වී අලෙවි මණ්ඩලය විසින් සඳහා රුපියල් 50 ක මුදලක් ගොවීන් හට ගෙවනු ලබයි.

Related posts

රජයේ ගබඩා සඳහා වී ලබාදෙන ගොවීන් වෙත සහතික මිලට වැඩියෙන් රුපියල් 2ක් වී කිලෝවකට ගෙවනවා. – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

Editor O

ඉන්දියානු ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් කලාප තහනම මසකින් දීර්ඝ කරයි.

Editor O

රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ 50 කට පමණ ඩිජිටල් පහසුකම්

Mohamed Dilsad

Leave a Comment