ගොසිප්

නාමල්ටත් ඇමති ධූරයක්

(UTV | කොළඹ ) – නව අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිධූරයක් නාමල් රාජපක්ෂ හට ද ලැබෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

තවද නවක මන්ත්‍රීවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය සරත් වීරසේකර සහ ජීවන් තොණ්ඩමන්ට කැබිනට් ඇමැති ධූර ලබා දීමට සුදානමක් ඇති එම ආරංචි මාර්ගවල වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

රෝහිත රාජපක්ෂට ‘ආචාර්ය’ උපාධියක්

Mohamed Dilsad

දෝනිගේ උපන්දිනය සැමරූ යාපනයේ තරුණ පිරිස [PHOTOS]

Mohamed Dilsad

කොරෝනා කාලයේදී වැඩිම ආදායමක් ඉපැයූ කී‍්‍රඩකයන් 10 අතරට කෝලි

Mohamed Dilsad

Leave a Comment