දේශීය

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඥානසාර හිමිට

(UTV| කොළඹ) – 2020 මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂය නිවේදනය කළේය.

එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය.

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අරවින්දගේ නායකත්වයෙන් තාක්ෂණික උපදේශක කමිටුවක්

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ පැය තුනකට සීමා කරයි.

Editor O

තායිලන්තයට ඍජු ගුවන් ගමන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment