දේශීයප්‍රමුඛ පුවත 3ව්‍යාපාරික

මත්තල ගුවන් තොටුපොළ හෙට සිට යළිත් සක්‍රීය වෙයි

(UTV | හම්බන්තොට) – මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හෙට (09) සිට ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ගුවන් මෙහෙයුමක් ආරම්භ කිරීමට ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සැලසුම් කර තිබේ.

ඒ අනුව, හෙට එමිරේට්ස් ගුවන්සේවය මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණෙන අතර අමෙරිකාව සහ යුරෝපා රටවලට ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු ද හෙට සිට ආරම්භ කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත කෙරුණේ 2013 මාර්තු 18 වැනි දිනය.

Related posts

පොහොර ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

මතුගම පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වර⁣යෙක් අත්අඩංගුවට

Editor O

වට්ස්ඇප් පරිශීලකයන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

Leave a Comment