දේශීය

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්

(UTV | කොළඹ ) – මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

පුර්ව හා පශ්වාත් මැතිවරණ සමය තුළ වාර්තා වන සිද්ධීන්වලට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමුකරන සැකකරුවන්ගේ තොරතුරු නීතිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය සඳහන් කලේය.

Related posts

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 22ක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන්, බටලන්ද ගැන විශේෂ ප්‍රකාශය අද

Editor O

Leave a Comment