දේශීය

මහින්ද මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් අලුත් කරයි

(UTV | කොළඹ ) – මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව හිමිකරගෙන තිබේ.

ඒ මනාප ඡන්ද පන්ලක්ෂ විසි හත්දහස් තුන්සිය හැට හතරක් ලබා ගනිමිනි.

Related posts

ලංකාව ඇතුළු රටවල් 13 කට කුණු ප්‍රතිඅපනයනය තහනම් වෙයි

Mohamed Dilsad

සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසර

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපති වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment