දේශීය

මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය

(UTV | මාතර ) – මෙවර මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර අවසන්.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  352217

සමඟි ජන බලවේගය –  72740

ජාතික ජන බලවේගය –  37136

එක්සත් ජාතික පක්ෂය –  7631

මාතරින් පොදු ජන පෙරමුණට ආසන 6ක් හා සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව තිබේ.

Related posts

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිල නිවස බාර දීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දළ‍ඳා මාලිගාවට.

Editor O

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

Editor O

Leave a Comment