දේශීය

මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය

(UTV | මාතර ) – මෙවර මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර අවසන්.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  352217

සමඟි ජන බලවේගය –  72740

ජාතික ජන බලවේගය –  37136

එක්සත් ජාතික පක්ෂය –  7631

මාතරින් පොදු ජන පෙරමුණට ආසන 6ක් හා සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව තිබේ.

Related posts

මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද බලන්න හේෂා විතානගේත් යයි

Editor O

හාල් සඳහා ඉතිහාසේ ලොකුම බද්ද, මාලිමා ආණ්ඩුවෙන්: රු. 110 ට ගොඩබාන හාල් කිලෝව විකුණන්නේ 240ට – සමන් රත්නප්‍රිය

Editor O

Leave a Comment