දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති ජනතාවට තුති පුදකරයි

(UTV | කොළඹ) – කොවිඩ් -19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන ස්තූතිවන්ත වන බව ජනපති පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන්කර සිටියේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

Related posts

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුයි – ඇමති රවී

Mohamed Dilsad

Leave a Comment