දේශීයප්‍රමුඛ පුවත 2

මැතිවරණය නිරීක්ෂණයට 10,000 කට ආසන්න පිරිසක්

(UTV | කොළඹ ) – මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා 10,000 කට ආසන්න පිරිසක් යොදවා ඇතැයි මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසයි.

සිය නිරීක්ෂකයින් 5000 ක් මේ වනවිට ස්ථාන ගත කර ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ද , නිරීක්ෂකයින් 3000 ක් යොදවා ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක සඳහන් කළේ ය.

Related posts

යුද්ධ හමුදාවේ 14,500කට අධික පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව, සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්

Editor O

වැඩිහිටියන් සහ ළමයි අතර පිළිකා ඉහළට

Editor O

Leave a Comment