දේශීය

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ටත් විශේෂ ක්‍රමවේදයක්

(UTV | කොළඹ) –  දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

ඒ තම රහස්‍යභාවය රැකෙන ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමය මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුවය.

 

 

Related posts

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් අද රැස් වෙයි

Mohamed Dilsad

නිරෝධායන නීති නොතැකූ තවත් 29 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් මාරක රිය අනතුරක්

Mohamed Dilsad

Leave a Comment