දේශීය

තවත් මාරක රිය අනතුරක්

අද (04) අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ.

 

අනතුර සිදුවී ඇත්තේ තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේදීය.

 

කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.

Related posts

අන්තර්කාලීන ආණ්ඩු සාකච්ඡාවේ දෙවන වටය පක්ෂ 11 වර්ජනය කරයි

Mohamed Dilsad

සජිත්ගෙන් චෝදනාවක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් තවත් කොරෝනා පොකුරක්

Mohamed Dilsad

Leave a Comment