ක්‍රීඩා

අයි.පී.එල්. පිළිබඳ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට අදාල ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එහි පාලක සභාව හෙට (02) රැස් වේ.

මෙහිදී සොඛ්‍ය ක්‍රමවේද, ක්‍රීඩකයන්ගේ නවාතැන් ඇතුලු මෙතෙක් නොවිසඳුනු ගැටලු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කෙරෙනු ඇත.

මෙවර ක්‍රීඩකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට තරගාවලියට සහභාගි වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ද මෙතෙක් එකඟත්වයකට පැමිණ නැත.

Related posts

කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක්

Mohamed Dilsad

SLC විස්සයි 20 හෙට ඇරඹේ

Mohamed Dilsad

කොදෙව්වන් පකිස්ථානු සංචාරයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment