දේශීය

කල් ඉකුත්වූ රියදුරු බලපත් හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ ) – රියදුරු බලපත්‍රයේ කාලය ඉක්මවා ඇතත් අදාළ සහන කාලය ඉක්මවා නැත්නම් එය රියදුරු බලපත්‍රද ඡන්ද පොලේදී වලංගු අනන්‍යතා සහතික පත්‍රයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

Related posts

මත් පැකට් 13ක් ගිලදැමූ පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් පස් දෙනෙකු සොයා ගැනේ

Mohamed Dilsad

පෑලියගොඩය මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලික වසයි

Mohamed Dilsad

Leave a Comment