දේශීය

විදෙස් ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (31) අලුයම ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් දිවයිනට පැමිණ තිබේ.

එම පිරිස අදාළ රටවල සිට ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණි බවට වාර්තා වේ.

කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිස අතර එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු වෙයි.

ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Related posts

ආනයනික වාහන ගැන තොරතුරු දැන ගන්න ඇප් එකක්

Editor O

ඇඹිලිපිටිය සලිත කළ වෙඩි හුවමාරුව

Mohamed Dilsad

තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment