දේශීය

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (30) දිනයේ යුද්ධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 174ක් තම නිරෝධායනය අවසන් කර පිට ව යෑමට නියමිතය.

අද වන විට පුද්ගලයින් 28,323ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37ක පුද්ගලයින් 2,298ක් නිරෝධායනය වෙමින් සිටියි.

Related posts

බන්ධනාගාර නිලධාරීන් 15 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳපොළේ වර්ධනයක්

Mohamed Dilsad

රාජ්‍ය ආයතන තුළ ඡන්ද ප්‍රචාරණ තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment