දේශීය

මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

(UTV | කොළඹ ) – අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබේ.

ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වනුයේ බන්ධනාගාර රැඳවියන්ට විශේෂ පහසුකම් සැලසු බවයි.

Related posts

‘මහ බැංකු අධිපති පන්නන්න ආණ්ඩුවට උවමනාවක් නෑ’

Mohamed Dilsad

නාවික සෙබළුන් 821 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

ජාතික ජන සභා ලේකම් කාර්යාලය අහෝසි කෙරේ.

Editor O

Leave a Comment