දේශීය

මහනුවර අවසන් කුඹල් පෙරහැර අදයි

(UTV | නුවර) –  ඓතිහාසික ශ්‍රී‍ දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (29) පස්වරු 7.13 ට යෙදෙන සුභ මොහොතින් ඇරඹීමටයි නියමිතය.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය කිසිඳු ජන සහභාගීත්වයකින් තොරව පැවැත්වීම විශේෂත්වයක්.

හෙට (30) සිට ලබන තුන් වනදා දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වෙනු ඇත.

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ද නව වැනි පෙරහැර අද (29) ජන සහභාගිීත්වයකින් තොරව නර්ථන ශිල්පී අවම පිරිසකගේ සහභාගීත්වයෙන් වීදි සංචාරය කිරීමට නියමිතය.

Related posts

නව අධ්‍යාපන නාලිකාව ලබන සතියේ සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

තහනම් කෙරූ පාම් ඔයිල් ගැන රජය ගත් නව තීරණය

Mohamed Dilsad

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව

Mohamed Dilsad

Leave a Comment