සේයා පුවත

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය….

(UTV | කොළඹ) –   ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය උතුරු කොළඹ (ශික්ෂණ) රෝහලේ දී සාර්ථකව කිරීමට හැකි වූ බව අක්මාව හා අග්න්‍යාශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රෝහාන් සිරිවර්ධන පැවැසීය.

යාපනය මුලායි ප්‍රදේශයේ පදිංචි එස්. කිෂාණු 9 හැවිරිදි දියණියට ඇයගේ මව විසින් ලබා දුන් අග්න්‍යාශ කොටසක් සාර්ථකව මෙලෙස බද්ධ කිරී​මෙන් පසු ඇය ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

 

Related posts

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම චන්ද්‍රිකාව දකුණු කොරියාවට යවන ලදී .

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ රිය අනතුරකින් ළමයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

Leave a Comment