දේශීයප්‍රමුඛ පුවත 2

 11 – 12 සහ 13 ශ්‍රේණිවල පාසල් කටයුතු අද ඇරඹේ

(UTV | කොළඹ) –  11 – 12 සහ 13 ශ්‍රේණිවල පාසල් දරුවන් සදහා අද (27) සිට නැවතත් අධ්‍යයන කටයුතු ආරම්භ විය.

පෙරවරු 7 .30 සිට පස්වරු 3 .30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

11 – 12 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අගෝස්තු 10 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

කෙසේවෙතත් රාජාංගණය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශවල කිසිඳු පාසලක් අගෝස්තු 10 වනදාට පෙර විවෘත කෙරෙනුයේ නැත.

 

Related posts

ගෑස් සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ආගමන හා විගමන පනත උල්ලංඝනය කළැයි ඩයනාට ගමගේට එරෙහිව නඩුවක්

Editor O

ස්විස්ටර්ලන්තයෙන් ශ්‍රි ලංකාවට ඩොලර් ලක්ෂ 40 ක වෛද්‍යාධාර

Mohamed Dilsad

Leave a Comment