දේශීයප්‍රමුඛ පුවත 1

පක්‍ෂ ලේකම්වරු සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්

(UTV |කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද(27) පැවැත්වේ.

ඒ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරය.

ඊට සියලු පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයින් අද පෙරවරු 10.30 මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

මෙහිදි නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ඡන්දය ලබාදීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එසේම මෙවර ඡන්ද ගණන් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරිමට නියමිතය.

 

Related posts

එජාපයේ පාවා දෙන්නන් පිරිසක් සජිත්ව පරාජයට පත්කලා [VIDEO]

Mohamed Dilsad

A H M ෆවුසි මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක බන්ධනාගාරයට(UPDATE)

Mohamed Dilsad

Leave a Comment