දේශීය

මෙරට අසාදිතයන් ගණන තවත් ඉහළට

(UTV | කොළඹ ) – චෙන්නායි සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරටදී වාර්තා වූකොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2768 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියක් අත්අඩංගුවට ගැනීමට සොයයි ; සැකකාරිය ප්‍රදේශයෙන් පළා ගිහින්

Editor O

හිටපු ඇමති මනූෂගේ ලේකම්ට ඇප

Editor O

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment