ක්‍රීඩා

කි‍්‍රකට් විනිසුරුවරුන් 133 දෙනෙකුට උසස්වීම්

(UTV |කොළඹ) – ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යටතේ සිටින කි‍්‍රකට් විනිසුරුවරුන් 133 දෙනෙකුට උසස්වීම් පිරි නැමේ.

පැවති උසස්වීම් විභාගය සමත් විනිසුරුවරුන්ට මෙසේ උසස් වීම් ලබාදුන් බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.

ලිඛිත සහ සම්මුඛ පරික්ෂණද එහිදී පැවැත්වු අතර විනිසුරුවරුන් හතරදෙනෙකු පළමු ශ්‍රේණියට උසස්වීම් ලබා දී ඇත.

දෙවන ශ්‍රේණියට උසස්වීම් ලැබූ සංඛ්‍යාව 10 කි. විනිසුරුවරුන් 29 දෙනෙකු තුන් වන ශ්‍රේණියට සහ 90 දෙනෙකු හතරවන ශ්‍රේණියටත් උසස් වීම් ලැබූ බවයි කි‍්‍රකට් ආයතනය සදහන් කරයි.

Related posts

මාලිංග ක්‍රීඩාපිටියෙන් සමු ගනීද?

Mohamed Dilsad

එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන්ට

Mohamed Dilsad

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

Leave a Comment