ක්‍රීඩා

මාලිංග ක්‍රීඩාපිටියෙන් සමු ගනීද?

(උදයම්,කොළඹ)  –  “තමන් සහ නුවන් කුලසේකර එකට ජාතික පිලට පැමිණි බවත් දෙදෙනාම එකටම ක්‍රිකට් පිටියෙන් සමු ගනීවි ” යනුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග තමන් ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳව ඉගියක් පල කර තිබේ.

ඒ පසුගියදා ලසිත් මාලිංග මාධ්‍ය වෙත අදහසක් දක්වමින් ප්‍රකාශ කරමිනි.

ලොව සිටින විශිෂ්ටතම වේග පන්දු යවන්නන් අතර සිටින ලසිත් මාලිංග 2004 වසරේ සිට ශ්‍රීලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

ආබාධයකට ලක්වීම හේතුවෙන් වසරක පමණ කාලයක් ලසිත් මාලිංගට ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදු විය.

Related posts

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු රැකීම අරඹයි

Mohamed Dilsad

ගෙවීම් කප්පාදුවට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එකඟ වෙයි

Mohamed Dilsad

ක්‍රිකට් නිලවරණයට සියල්ල සුදානම්

Mohamed Dilsad

Leave a Comment