ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා අවසන් T20 තරඟය අදයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද (01) මෙල්බර්න් හිදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර මීට පෙර පැවැති තරඟ දෙකම ජයගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟාවලිය දෙකට බිංදුවක් ලෙස ජය ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තෙවැනි වරටත් ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියාවට

Mohamed Dilsad

ඉන්දියාවට එරෙහිව සැලසුම් සහගත ප්‍රහාරයක්

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩිලන්ත මාලගමුවට ලැබුනු දේ

Mohamed Dilsad

Leave a Comment