කලා

ප්‍රභාස්ගේ මීළඟ පෙම්වතිය වෙන්න දීපිකා කැමැත්තෙන්

(UTV | ඉන්දියාව) – ‘බාහුබලී’ චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ තෙළෙඟු සිනමා නළු ප්‍රභාස් මිළඟට බොලිවුඩයේ සුපිරි නිළි දිපීකා පදුකෝන් සමගින් චිත්‍රපටයක රඟපෑමට නියමිත බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

ඒ නාග් අශ්වින් විසින් නිර්මාණය කරන ක්‍රියාදාම චිත්‍රපටයක් තුළිනි.

මීට දින කිහිපයකට පෙර නාග්ගේ මෙම චිත්‍රපටය සඳහා ප්‍රභාස් මෙන්ම දිපීකාද සිය කැමැත්ත පළකර තිබුණ බව වාර්තා වේ.

සිනම විචාරකයින් පවසන්නේ දිපීකා මෙන්ම ප්‍රභාස්ද සිනමා තිරයේ පෙම්වතුන් ලෙස දැකීම ප්‍රේක්ෂයෝ කාලයක සිට බලාපොරොත්තුවෙන් පසු වු බවය

Related posts

උමා කුරේෂි කොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක

Mohamed Dilsad

Sai Pallavi ගේ අලුත් චිත්‍රපටයක් ළඟදීම

Mohamed Dilsad

“ස්පයිඩර් මෑන් 3” රූගත කිරීම් ලබන වසරේ ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment