කලා

“ස්පයිඩර් මෑන් 3” රූගත කිරීම් ලබන වසරේ ඇරඹේ

(UTV | කොළඹ) – ලබන වසරේ “ස්පයිඩර් මෑන්” තුන්වැන්නේ රූපගත කිරීම් කටයුතු සඳහා ආරම්භ කිරීමට නියමිතව ඇත.

වර්තමානයේ “ස්පයිඩර් මෑන්” චිත්‍රපට චරිතයට පණ පොවන යොවුන් හොලිවුඩ් සිනමා නළු ටොම් හෝලන්ඩ් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවයි.

ඉතාලියේ හා නවසීලන්තයේ 2020 මැද භාගයේදී රූපගත කරන්නට නියමිතව ඇත.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන දිනයක් පිළිබඳව ‘මාවල්’ චිත්‍රපට සමාගම මාධ්‍යය දැනුම්වත් කර නොමැති බව වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

බොලිවුඩ් සංගීතඥ ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට

Mohamed Dilsad

‘ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්’ කතා මාලාවට එක් වන ලාංකික කාන්තාව[PHOTOS]

Mohamed Dilsad

හංසමාලිගේ 26 වැනි උපන්දින සැමරුමේ ඡයාරූප මෙන්න

Mohamed Dilsad

Leave a Comment