දේශීය

පළාත් කීපයක අද කාළගුණය මෙන්න

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

 

Related posts

සෞඛ්‍ය නීති කඩකළ 2494 දෙනෙක්ට අවවාද

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

CCTV ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් පිරිසක් අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment