ව්‍යාපාරික

ජුලි මාසය තුළ තේ මිලේ වර්ධනයක්

(UTV | කොළඹ) – ජුලි මාසය තුළ මෙරට තේ මිල යම්කිසි වර්ධනයක් පෙන්නුම් කරන බව තේ ගැනුම්කරුවන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වසරේ ගතවූ කාලයට සාපේක්ෂව එම මිල ඉහළ යාම පෙන්නුම් කෙරෙන බවයි.

පසුගිය මැයි මාසයේදී ද ශ්‍රී ලංකාවේ තේ මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගියේය.

එහිදී තේ අපනයනකරුවන් සඳහන්කර සිටියේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියත් සමග බලපෑ හේතු කිහිපයක් මුල් කරගෙන මෙලෙස තේ මිල ඉහළ ගොස් ඇති බවයි.

Related posts

ඩොලරය ඉහළ යෑම සමග ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණයත් ඉහළට

Editor O

සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට දීමනාවක්

Mohamed Dilsad

පාකිස්ථාන රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණයක්

Mohamed Dilsad

Leave a Comment