දේශීය

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද

(UTV | කොළඹ) –  මහ මැතිවරණයට අදාළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (20) එළි දැක්වීමට නියමිතය.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.00 ට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී එය සිදුකිරීමට නියමිතය.

ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට අන්තර්ගත කර ඇති බව සමගි ජන බලවේගය කියා සිටියි.

 

Related posts

වත්මන් ආණ්ඩුවෙන් පනවා ඇති බදු ගෙව්වොත්, ඇඟලුම් සේවකයන් ලක්ෂ තුනහමාරකගේ රැකියා අවධානමේ

Editor O

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන වසරේ සිට

Mohamed Dilsad

ජනාධිපතිවරණ දිනය තීරණය කර අවසන්

Editor O

Leave a Comment