දේශීය

දිස්ත්‍රික් කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

(UTV | කොළඹ ) – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 05 කට බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

හෙට පෙරවරු 9 තෙක් කොළඹ , ගාල්ල , කලුතර , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් සඳහා එය බලාත්මක වනු ඇත.

Related posts

මහනුවර පවතින දැඩි වාහන තදබදයට පිළියමක්

Mohamed Dilsad

නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මැතිවරණ කොමිෂමෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment