විදෙස්

ලොව වැඩිම ආසාදිතයි වාර්තාවීම තවත් ඉහළට

(UTV |කොළඹ)  – ඊයේ දිනය තුළදී ලොව පුරා කොරෝනා ආසාධිතයන් 259 848 දෙනෙකු වාර්තා වී තිබේ.

මෙහිදී වැඩිම ආසාධිතයන් සටහන් වී ඇත්තේ ඇමෙරිකාවෙන් , බ්‍රසීලයෙන්, ඉන්දියාවෙන් සහ දකුණු අප්‍රිකාවෙනි.

මෙය පැය 24 ක් තුළ මේ දක්වා ලොව පුරා වාර්තා වූ වැඩිම ආසාධිතයන් ගණන වේ.

එසේම ඊයේ දිනය තුළ ලොව පුරා කොරෝනා මරණ 7360 ක් වාර්තා වී ඇති අතර එය මැයි 10 වනදායින් පසු එක් දිනයක් තුළ සටහන් වූ වැඩිම කොවිඞ් මරණ සංඛ්‍යාව වේ.

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාධිතයන් 1, 44, 13, 968 ක් වාර්තා වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 6,04 150 කි.

Related posts

මහජන සේවයට රොබෝවරු යොදා ගනී

Mohamed Dilsad

ටෙක්සාස් ගංවතුරෙන් 43 දෙනෙකු ජීවිතක්ෂයට

Editor O

චීනයෙන් පැයට කිලෝමීටර් 620 ක වේගයෙන් යා හැකි දුම්රියක්

Mohamed Dilsad

Leave a Comment